IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පලාගල ආසාදිත නාවික සෙබළාගේ පවුලේ අයත් නිරෝධායන කඳවුරකට

(කුෂාන් ජයවරධන)
 
පලාගල ප්‍රදේශීය  ලේකම් කොට්ඨාසයෙන් හමුවූ කොරෝනා ආසාදිත නාවික සෙබලා ගේ බිරිය ඇතුලු පවුලේ 06 දෙනෙකු අද (27) දිනයේ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය හා නාවික හමුදාව කටයුතු කළේය
.
පසුගිය 21 වැනිදා නිවාඩු ලබා පැමිණ ඇති නාවික සෙබලා පලාගල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇත. ඔහුට කොරෝනා අසාදිත බව ඊයේ තහවුර වී තිබිණ. ඒ අනුරාධපුර මහරෝහලේදී ඔහු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ කටයුතුවලදී බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
 
ඒ අනුව  එම නාවික  සෙබලාගේ බිරිය හා මව පියා මෙන්ම දරැ තිදෙනාද අද දිනයේ නිරේධයන කටයුතු සදහා මිහින්තල යේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පියවර ගෙන තිබිණ.
 
 ඒ අනුව අදාළ පවුලේ පිරිස විශේෂ රථයකින් මිහින්තලය වෙත රැගෙන යාමට නාවික හමුදාව මගින් පියවර ගනු ලැබීය.
 
මෙලෙස නිරෝධායනයට යොමු කළ පිරිස අතර වයස අවුරුදු 10ක නිවුන් දැරියන් දෙදෙනෙකුද වයස අවුරුදු 02 ක පිරිමි දරුවකුද දරුවකු ද වේ.
 
මේ අතර මෙම ආසාදිත නාවික සෙබලා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බව  කියන පලාගල බලලුවැව ආඩියාගල පුබ්බෝගම ඇතුලු ස්ථාන 22 ක පුද්ගලයින් 86 දෙනෙක් මේවනවිට ස්වයං නිරොධායනයට යොමු කිරීමටද  පලාගල සෞඛ්‍යා සේවා බලධාරීන් පියවර ගෙන තිබේ.  

බලලුවැව ව්‍යාපාරික ස්ථාන 04 ආඩියාගල ව්‍යාපාරික ස්ථාන 02 පුබ්බෝගම නගරයේ ව්‍යාපාරික ස්ථාන 03ක් ද දඹුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 04ක් ද ගල්කිරියාගම උදුරව ප්‍රදේශයේ පැල  තවානක් අතුල ස්ථාන කිඑහිපයකට ද මෙම ආසාධීත සෙබලා සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇතිබව සෞඛ්‍ය බලධාරීහු පවසති.


  



අදහස් (0)

පලාගල ආසාදිත නාවික සෙබළාගේ පවුලේ අයත් නිරෝධායන කඳවුරකට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site