IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පරිසර දිනයට සමගාමීව වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී

සිරංගිකා ලොකුකරවිට 
 
ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන වෙරළ පවිත්‍ර කිරීම මූලික කරගෙන සංවිධානය කර තිබුණු අතර ඒ අනුව ගාල්ල උණවටුන “ජංගල් බිච්“ සිට ගිංතොට පාලම දක්වා වෙරළ තිරය පවිත්‍ර කිරීම අද (05)  සිදුකෙරිණි.
 

දිස්ත්‍රික් පරිසර කමිටුව විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ගාල්ල අධිවේගි පිවිසුම අසලදි පැවැත්විනි.
 
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂන දෙපර්තමෙන්තුව , සමුද්‍රිය පරිසර ආරක්ෂන අධිකාරිය , මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රි ලංකා නාවුක හමුදාව, ශ්‍රි ලංකා යුධ හමුදාව.ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා පොලිසිය, වනජීවි දෙපාර්තමෙන්තුව,වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව සහ පළාත් පාලන ආයතන රැසක්  මේ සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.



අදහස් (0)

පරිසර දිනයට සමගාමීව වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site