මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පැරීසියේ සමාධි කඨිනය නොවැ. 13
මදුර Wednesday, 09 November 2016 11:20 AM
ඔන්න නියම කඨින පිංකම බලන්න සමාධියට එන්න (ම)
වික්‍රමසිංහ Thursday, 10 November 2016 09:21 PM
ඇත්තටම, අපි ගොඩාක් කැමතියි මේ පන්සලේ තියෙන පිරිසිදුකමටත්, පිළිවෙලටත්. අපේ ගෙවල්වල පිළිවෙලක් නැතිවුණාට, අපි ආසයි ඇත්තටම ඒක පන්සලකින් හරි දැකලා සතුටු වෙන්න. මේ පන්සලේ විහාරගෙය පුදුම ලස්සනයි. (නි)
අනුෂා Wednesday, 09 November 2016 08:03 PM
මදුරගේ කතාව ඇත්ත. පැරීසියේ තියෙන හොඳම කඨින පිංකම. මමත් ඔය හැම පන්සලකම කඨින බලන්න ගියා. නමුත් සමාධි විහාරයේ කඨිනයට ගියාම අනුරාධපුර අටමස්ථානයට ගියා වගේ. ඒ තරම්ම ලස්සනයි. ඒ ගැන කතා දෙකක් නැහැ (නි)
සත්‍යයා Thursday, 10 November 2016 02:58 PM
කඨින පිංකම විතරක් නොවෙයි වෙනත් පින්කමුත් ඔය පන්සලේ ලස්සනට කරනවා. කලින් හිටපු පන්සලේදී ඒ නිදහස නොලැබුන නිසා තමයි මෙතන ඒ වැඩවලට යොදා ගත්තේ. (අ)
බන්දුල Friday, 11 November 2016 10:22 AM
පුද පුජා වුණත් අනෙක් තැන වලට වඩා සන්සුන්ව අලංකාර විධිමත් ලෙස සිදු කරනවා . ශෝභන නැහැ (අ).