IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රංශ වෛද්‍යවරිය විවේකය නවතා වගකීමට උරදෙයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී තුවාල ලැබු යතුරුපැදිකරුට ඒ අසලින් ගමන් ගත් විදේශිකයන් රැගත් බස් රථයක සිටි ප්‍රංශ ජාතික වෛද්‍යවරියක් වහා බස් රථය නවතාගෙන අනතුරට ලක්වු යතුරුපැදිකරුට වහා ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවක් බණ්ඩාගරම ගැලනිගම අධිවේගී පිවිසුම මාර්ගය අසලදී දැක ගත හැකිවිය.


හොරණ දෙස සිට බණ්ඩාගරම දෙසට මෝටර් රථය පැමිණෙමින් සිටියදී එම දිශාවටම ගමන් කරමින් තිබු යතුරුපැදිකරු මෝටර් රථයේ වම්පස පිටුපස ගැටීමෙන් යතුරුපැදිය සමඟ ඇඳ වැටී තිබේ.



අදහස් (2)

ප්‍රංශ වෛද්‍යවරිය විවේකය නවතා වගකීමට උරදෙයි

විජිත් Monday, 03 December 2018 12:04 PM

"මිනිස්කම " මේ ලෝකයේ තවමත් ඉතිරිවී තියෙනවා. එයට ජාති,ආගම්,පාට, කුලය ,බලය ආදී " නොවැදගත් " දේවල් අදාල නැහැ. ස්තුතියි වෛද්‍ය තුමියනි, ඔබතුමියගේ සංචාරය සතුටින් සහ සාර්ථකව නිමකර මවුබිම වෙත නිදුක් නිරෝගිව ලඟාවීමට මගෙන් සුබ පැතුම්. ඒ වගේම අනතුරට පත් මහත්මයාටත් ඉක්මනින් සුවය ලැබේවායි පතමි.

:       0       0

ප්‍රියන්ත Tuesday, 04 December 2018 11:25 AM

බලාගෙන අපේ දොස්තර සංගමයෙන් අවසර අරගත්තේ නැත්නම් නඩු දාන්නත් ඉඩ තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site