IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රංශ තරුණියකගේ ජංගම දුරකතනයක් අ‘පුරේදී සොරා ගනී

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර අනුලා මාවතේදී ප‍්‍රංශ ජාතික තරුණියකගේ රුපියල් අනු දහසක් වටිනා ජංගම දුරකතනයක් සහ අව් කණ්නාඩියක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් ඊයේ (05) රාත‍්‍රි 11.30 ට පමන  පැහැර ගනු ලැබ ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

ප‍්‍රංශ ජාතික සංචාරකයන් පිරිසක් සමග අනුරාධපුර පුජනිය ස්ථාන නරඹා පා පැදියකින් අනුරාධපුර නගරයට එමින් සිටියදී එම තරුණියගේ පා පැදියේ ඉදිරිපස කුඩයේ තිබූ එම දුරකථනය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
 
සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.
 



අදහස් (2)

ප්‍රංශ තරුණියකගේ ජංගම දුරකතනයක් අ‘පුරේදී සොරා ගනී

jayarathna Wednesday, 06 September 2017 08:37 AM

සුළු පිරිසක් කරන මේ වගේ නොහොබිනා වැඩ නිසා අපකීර්තිය රටටමයි.! රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ වැඩේ හරි නම්

:       0       18

sanjeeva Thursday, 07 September 2017 07:42 AM

බුදු සසුන බැබලේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site