ඉහළ ප්‍රමිතියෙන් යුතු කුරුඳු සැකසිම මගින් ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බව ජාතික කුරුඳ පර්යේක්ෂණ ආයතනය පවසයි.
ලෝක වෙළඳපොළේ ඉහළ ප්‍රමිතියෙන් යුතු කුරුදු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2200 ක් වන බවත් ප්‍රමිතියෙන් අඩු කුරුඳ කිලෝග්‍රෑමයක් රුපියල් 1200 අලෙවි වෙයි.
මේ හේතුවෙන් ආර්ථික ළුලදායිතාවය වැඩි කිරිම සඳහා කුරුඳ සැකසුම්කරුවන් පුහුණු කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව ජාතික කුරුඳ පර්යේක්ෂණ ආයතනය පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ප්‍රමිතියෙන් ඉහළ කුරුදු වලින් ආර්ථික ප්‍රතිලාභ රැසක්