IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පරිපාලන නිලධාරියාට විශ්‍රාමික ග්‍රාම නිලධරයෙක් බැන වදී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරි කාර්යාලය තුළදී විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු බැන තර්ජනය කිරිම සම්බන්ධයෙන් ඔහු නවගත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.‍

කිරිමැටියාව ග්‍රාම නිලධාරි වසම බාරව කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ලැබු ග්‍රාම නිලධාරිවරයා ඔහුගේ විශ්‍රාම වැටුප ප්‍රමාද විම සම්බන්ධව පහත ආකාරයෙන් බැන වැදී තර්ජනය කර පහර දිමට තැත් කළ බව පරිපාලන නිළධාරි එස්.ඩබ්ලිව්.එම්.පුංචිබණ්ඩාර මහතා නවගත්තේගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

නමුත් පරිපාලන නිලධාරි පුංචිබංඩාර මහතා පැවසුවේ මෙම ප්‍රමාදය තමාගේ වරදක් නොවන බවත් දිස්ත්‍රික් කාර්යාලයෙන් අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත්ය. 
නවගත්තේගම පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක නවින් ඉන්ද්‍රජීත් මහතා පැවසුවේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික ග්‍රාම නිලධරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
 



අදහස් (1)

පරිපාලන නිලධාරියාට විශ්‍රාමික ග්‍රාම නිලධරයෙක් බැන වදී

Tissa Abeyratne Saturday, 18 November 2017 02:47 AM

ඕකනේ කියන්නේ අපේ පොලිස් නිලධාරීන්ට දැන් මොලේ නැහැ කියලා. ඔය අහිංසකයා අත්අඩංගුවට ගන්න නෙවේ තියෙන්නේ. දෙන්නම පොලිසියට ගෙන්නලා කරුණු විමසලා සාමදාන කරන්න. මාස ගානක් වැටුප් නැතිව මිනිහෙක් ජීවත් වෙන්නේ කොහොමද? එහෙම කෙනෙකුට තරහ එන එක අසාධාරණද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site