IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පරිගණක උපාංග සොරාගත්තැයි ආදි සිසුන් 5ක් පොලිස් භාරයට

(රංජිත් රාජපක්‍ෂ )

හැටන් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපාංග කිහිපයකට අලාභ හානි සිදුකළේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් එම විදුහලේ ආදි සිසුන් පස්දෙනෙකු අද (23) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කරන බව බගවන්තලාව පොලිසිය පවසයි.

ඊයේ (22) රාති‍්‍ර විදුහල්පතිවරයාගේ නිල කාමරයට කිසියම් පිරිසක් ඇතුළුවී එහි පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ බවට විදුහල්පතිවරයා බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණීල්ලක් මත හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේ සහයෝගයෙන් විමර්ශන සිදු කෙරිණි.

පොලිස් සුනඛයා පාසල අසලම පිහිටි සැකකාර ආදි සිසුන්ගේ නිවෙස් වලට ගොස් හඳුනා ගැනිමෙන් පසු ඔවුන් පොලිස් බාරයට ගනු ලැබ ඇති අතර එම ආදි සිසුන් මෙම සිද්ධියට සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කරන බව ද පොලිසිය කියයි.



අදහස් (0)

පරිගණක උපාංග සොරාගත්තැයි ආදි සිසුන් 5ක් පොලිස් භාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site