IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පෙම්වතියගේ නිවසට ගිය සෙබළා ඇතුළු පවුල නිරෝධායනයට

ඩබ්ලිව්.ඒ. අසේල

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට මහනුවර කොළඹිස්ස සිටින තම පෙම්වතියගේ නිවසට පැමිණි නාවික හමුදා සෙබළෙකු, ඇගේ පෙම්වතිය හා පවුලේ සාමාජිකයින් නිරෝධායනයට ලක්කර ඇත.

මෙම නාවික හමුදා සෙබළා මහනුවර පන්විල පදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට එම කදවුරේ සේවය කල මහනුවර ප්‍රදේශයේ පදිංචි  තවත් සෙබලුන් කිහිප දෙනෙකු සමග මහනුවරට පැමිණ ඇත.

මොහු තම පෙම්වතියගේ නිවසට ගොස් ඇති අතර අනෙක් මිතුරු සෙබලුන්ද තමන්ගේ නිවෙස් වලට ගොස් ඇත.

ඒ අනුව මොහු ඇතුළු පවුලේ සැම ස්වයං නිරෝධනයට ලක්වන ලෙස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් උපදෙස් දී ඇත.

මෙම සෙබළාගේ පී.සී.ආර්. පරීක්ෂණය හෙට (28) දින සිදුකිරීමට නියමිතය.
 



අදහස් (0)

පෙම්වතියගේ නිවසට ගිය සෙබළා ඇතුළු පවුල නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site