IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පම්පමඩුව හා පෙරියකාඩු වල 304 ක් නිරෝධායනයට

රොමේෂ් මධුෂංඛ

වව්නියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයින් 304 දෙනෙකු මේ වන විට නිරෝධායනය කටයුතු සිදුකරන බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණයන් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට ගෙන එනු ලැබූ පුද්ගලයින් යුද හමුදා නිලධාරීන්ගේ හා වෛද්‍යවරුන්ගේ මෙහෙයවීම් මත නිරෝධායනය වෙමින් සිටිති.

මේ අනුව වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 209 දෙනෙකුද පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 95 දෙනෙකුද නිරෝධායනය වන බවට වාර්ථා වන අතර සම්පූරණ පුද්ගලයින් 304 දෙනා අතර පසුගියදා වව්නියාව මහකච්ච කොඩි ප්‍රදේශයෙන් වාර්ථා වූ කොරෝනා ආසාදිතයා ඇසුරු කල පුද්ගලයින් පිරිසක්ද නිරෝධායනය වෙනුවෙන් යොමු කර ඇත.



අදහස් (0)

පම්පමඩුව හා පෙරියකාඩු වල 304 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site