IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පන්නල සභාපතිගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්

හේමලතා ඩී හේවගේ
 
‘මේ පන්නල ප්‍රදේශයේ තරම් පරිසර ප්‍රශ්න ඇති වෙනත් ප්‍රදේශයක් කොහේවත් නැති තරම්. මා ඔයත් දැන් නැති ගානයි. එදා තිබූ වැලි තලාව අද දකින්න වත් නැහැ.  මැටි, ගල් ඒවත් එහෙමයි. මාලිගා කන්දක් අද නැති තරම්. ඒ තරටම කළු ගල්   කඩලා. මේවා කළේ සත්තු නෙමෙයි මිනිස්සු.‘  යැයි පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර  මහතා අද දෙවැනි සභා වාරයේදී පැවැසීය.

 
‘මේ ආණ්ඩු දෙකම මේවට වගකියන්න  ඕනෑ. කවුරුත් මේවා  කළා. මන්ත්‍රීතුමන්ලා මතක තියාගන්න  ඕනෑ දැන් මේ හැම දෙනාම මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් බව.  මන්ත්‍රීවරයෙක් කියන්නේ නායකයෙක්.  නායක කියා කියන්නේ  ආදර්ශමත් පුද්ගලයෙක්.  තමුන්නාසෙලා  සියලු වැරදිවලින් වැලකිලා තමුන්ගේ ගරුත්වය ආරක්ෂාවන ආකාරයට වැඩ  කරන්න.  මේවා කියන්න පුළුවන්,  නමුත් කියනවා වාගේම වැඩ කිරීමත් මේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීමක්.



අදහස් (0)

පන්නල සභාපතිගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site