(හේමලතා ඩී හේවගේ)
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යක්විල - වැලිපැන්නගහමුල්ල මාර්ගයේ ජයගම ප්‍රදේශයෙන් බෝක්කුවක් කැඩී යෑම නිසා මාර්ගයේ කොටසක් මේ වනවිට වසා දමා ඇත.
අධික වර්ෂාවත් සමඟ වේගවත් ජල කඳක් ගලායෑමෙන් බෝක්කුව යටින් කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී ඇති අතර මෙම මාර්ගයේ අබලන් තත්වය නිසා මේ වනවිට යතුරුපැදි හා ත්‍රී රෝද රථවලට පමණක් මාර්ගයේ ගමන් කිරිමට ඉඩ සලසා දී ඇත.
මෙම මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා ලංගම හා පුද්ගලික බස් රථ සේවාවන්ද මාර්ගයේ අබලන් තත්වය මත නවතා දමා ඇති අතර මගී ජනතාවද මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පන්නල බෝක්කුවක් කඩා වැටී ගමනාගමනයට බාධා