(පාලිත ආරියවංශ)
ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පොදු සුසාන භුමිය ඇතුළු පොදු ස්ථාන කිහිපයක් හා ඡල රක්ෂිත කිහිපයක් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි කියමින් ප්‍රදේශවාසීහූ පිරිසක් ඇල්ල වැල්ලවාය මාර්ගය 10 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.
මේ සම්බන්ධයෙන් වගකිව යුතු කිසිම අංශයක් කටයුතු නොකිරීමට තමන් විරෝධය දක්වන බව විරෝධතාකරුවෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරින් සමග සාකච්ඡා කරන බවට ඇල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඒ.එම්.එම්.කේ අලගියවන්න මහතා විරෝධතාකරුවන්ට පැවසූ අතර ඉන්පසු විරෝධතාකරුවෝ මාර්ගයෙන් ඉවත් වුහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොදු ස්ථාන අත්පත් කරගත්තැයි වීදි බසිති