ප්‍රසන්න පත්මසිරි
බිබිල මුදියල මැණික් පතලක වැඩකරමින් සිටියදී ගලක් හිසට කඩාවැටීමෙන් එයට යටවී බරපතල තුවාල ලැබු පතල්කරුවෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.
බිබිල රතුපස්කැටිය ගම්මානයේ පදිංචි ආර්.ඩී ඇන්ටන් ප්‍රනාන්දු (53) හැවිරිදි දෙදරු පියෙකි.
බලපත්‍ර සහිතව පවත්වාගෙන ගිය මැණික් පතල් වළ තුළ සිව් දෙනෙකු පස් කපමින් සිටියදී පස් වේල්ලක තිබු ගලක් හිසට වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
පතල්කරු බිබිල රෝහලට ගෙන යන විටත් මියගොස් සිටින බව පොලීසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පතලක වැඩකරමින් සිටි පුද්ගලයකුගේ හිසට ගලක් කඩා වැටී මරුට