එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම නගරය තුළ සිසිටිවී දර්ශන ලබා ගැනීම වෙනුවෙන් කැමරා 48 ක පද්ධතියක් ස්ථාපිත කළ බව පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
එම පද්ධතියට අදාළ පුත්තලම පොලිසියේ ස්ථාපිත පද්ධතිය පුත්තලම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා අතින් අද (29) උදෑසන විවෘත කැරිණි.
නගරයේ සියළු වට රවුම් , විශේෂ ස්ථාන, බස් නැවත්ම් පොළ ඇතුළු මේ පද්ධතිය නගරය පුරා සවි කර ඇති බවත් මේ තුළින්, පුත්තලම නගරයේ රථවාහන වැරදි අවම කර ගැනීමටත්, සොරකම් මංකොල්ලකෑම් පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක කිරීමත්, සමාජවිරෝධී සියලු ක්‍රියාකාරකම් නීතිය රැහැනට හසු කර ගැනීමට හැකි වන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
ඡායාරූප - එච් චන්දන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලමේ සිසිටිවි දර්ශන ගන්න කැමරා 48 ක්
සමන්ත Thursday, 29 March 2018 05:08 AM
"නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා හොඳ දෙයක්. ඒ සඳහා උනන්දුවෙන් වැඩ කිරීමත් හොඳ දෙයක්. එත් මේ ක්‍රියාවලියට මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන පොලිසියේ නිරීක්ෂණය යටතේ හැමවිටම පුද්ගල නිදහසට භාධාවක් නෙමේද?
shan saudi Thursday, 29 March 2018 07:01 AM
සමන්ත මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන පොලිසියේ නිරීක්ෂණය යටතේ හැමවිටම තිබීම පුද්ගල නිදහසට බාධාවක් නෙමේ මොකද මේ ස්ථාන වල ගැවසෙන සිවිල් වැසියන්ට සගවන්න හෝ සැගවෙන්න ඕනේ කමක් නැහැ......... ඒ දෙකම අවශ්‍ය වන්නේ හොරුන් මංකොල්ල කරුවන් මිනීමරුවන් හා පාතාලයන් සහාය සිවිල් වැසියන්ට නොපෙනෙන්න කුට ව්‍යාපාර හා සුක්ෂම ක්‍රියාවන් පොලිසියට හොදින් අවබෝධ වනු ඇත මෙය ඉතාමත් කාලෝචිත හා වටිනා කාර්යක් සේම රටේ සියලුම මෙවන් ස්ථාන හා සියලු ප්‍රධාන මාර්ග වල මංසන්දි මේ ආකාරයටම පොලිස් ඇසට නතුකළ යුතුය එසේම මේ ස්ථාන ආවරණය වන ආකාරයට පොලිස් ආරක්ෂක රථවාහන යෙදවිය යුතුය තවද යම් හදිසි අවශ්‍යථාවකදී ලගම ඇති පොලිස් ආරක්ෂක රථ වලට කතා කල හැකි මොබයිල් අංකයක් ලබා දිය යුතය එම අංකයන් පොලිස් ආරක්ෂක රථවල ප්‍රදර්ශනය කල යුතය...............