IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පුත්තලම ලුණු ලේවායේ තිබූ අත්බොම්බයක් පුපුරුවා දමයි

( එච්.චන්දන සහ රෝවන් පෙරේරා )

පුත්තලම  පරණ මන්නාරම් මාර්ගයේ  සෙව්වන්තිව්  ලුණු ලේවායේ අතහැර දමා තිබූ පොල් අතු මඩුවක තිබූ ජීව අත් බෝම්බයක් පුපුරුවා හැරීමට විශේෂ කාර්ය බලකායේ නිළධාරින් කටයතු කළේය.
 
පුත්තලම පොලීසියට   අද(01  )දින ලැබුණු  තොරතුරකට මත පුත්තලම පොලීසියේ අපරාධ අංශයේ නිලධාරින් එම ස්ථානයේ සිදු කල මූලික පරීක්ෂණයෙන් පසුව පුත්තලම අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මෙම පිපිරීම සිදු කළේය.
 
එම  ලුණු ලේවායේ  අත හැර දමා තිබූ මඩුව සුද්ද කිරීමට යාමේදී එහි හිමිකරු විසින් මෙම ජීව අත් බෝම්බය දැක පොලීසිය දැනුවත් කර ඇත.
 
පොලිතින් කවරය බහා තිබූ  ජීව අත් බෝම්බය විදේශ රටක නිෂ්පාදිත ටයිප් 82  වර්ගයට අයත් එකක් බවත් බෝම්බය පිපිරීමේ කටයතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පැවසූහ.

 



අදහස් (0)

පුත්තලම ලුණු ලේවායේ තිබූ අත්බොම්බයක් පුපුරුවා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site