IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පුත්තලමේ දරුවන්ට අතහැරුණු සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් විදීම අරඹයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

කොරෝනා වසංගතය හේතුවෙන් කුඩා බිලිදුන් ඇතුළු වයස අවුරුදු 5 දක්වා දරුවන්ට මගහැරුණු ප්‍රතිශක්තිකරණ එන්නත් හා පෝලියේ ලබා දිම ආරම්භ කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් දරුවන්ට එන්නත් ලබා දිම සම්පුර්ණයෙන්ම ඇන හිට තිබුනී.

මේ නිසාම ඇතැම් බිලිදුන්ට උපතේදී ලබා දෙන බි.සි.ජී එන්නත් පමනක් ලබා දි අතර එතැන් සිට ත්‍රිත්ව ,පෝලියෝ 1 , හෙපටයිටිස් බි, ත්‍රිත්ව 2 , පෝලියෝ 2 ,හෙපටයිටිස් 2 , සරම්ප, විටමින් ඒ ඇතුළු සියලුම එන්නත් හා අනිකුත් දෑ ලබා දිම නැවති තිබුනී.

කෙසේ නමුත් පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙවැන්නකී .

“පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසය තුල දරුවන් 10000 පමණ මෙම එන්නත් මගහැරි තිබෙනවා .
මේ නිසා එම සියලුම දරුවන්ට ක්‍රමානුකුලව නැවති ගිය එන්නත් ලබා දිමට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතාම ඕනෑකමින් කටයුතු කරමින් සිටිනවා .

ඒ අදාල ප්‍රදේශ වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනීයන් හරහා මේ සියල්ල දැනුවත් කිරිමේන් පසුව පුත්තලම සෞඛ්‍ය නිළධාරි කාර්යාලයට පැමිනිමට දැනුම් දිම කර තිබෙනවා යැයි ඔහු පැවසීය.



අදහස් (0)

පුත්තලමේ දරුවන්ට අතහැරුණු සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් විදීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site