(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න නොනැවතී දෙවැනි දිනටත් අද (9) මේවන විටත් සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බවත් ,ගින්නෙන් අක්කර 100 ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
පුංචි ශ්‍රී පාද කන්දේ මෙම ගින්න ඊයේ (8) දහවල් හටගෙන තිබේ . වියලි දේශගුණය සහ සුළං නිසා ගින්න සීඝ්‍ර ලෙස පැතිර යමින් පවති . ගින්නට හසුව වටිනා ගස්කොළන් වනසතුන් විනාශ වී තිබේ .
ඇල්ල පුංචි ශ්‍රී පාද කන්ද දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධ අතර, අධික ප්‍රපාතය ,කඳු බෑවුම් නිසා ගින්න නිවා දැමීමට එම ස්ථානයට ළඟාවිය නොහැකි බවද ඇල්ල පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුංචි ශ්‍රීපාද ගින්නෙන් අක්කර 150 ක් වැනසේ