IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නීති විරෝධීව හක්බෙල්ලන් ළග තබාගෙන සිටි අයෙක් පොලිස් බාරයට

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම බස්නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නිවසක සිදුකළ පරික්ෂාවකදී නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි හක්බෙල්ලන් 1,977 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර් ය බලකාය පවසයි.

මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් බස්නැවතුම්පල ආසන්නයේ පිහිටි නිවසක් සෝදිසියටකට ලක් කොට ඇත.

එහිදී නිවසේ වලංගු බලපත්‍රයක් නොමැතිව සඟවාගෙන සිටි රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා අදාල හක්බෙල්ලන් තොගය සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු සහ හක්බෙල්ලන් තොගය ඉදිරි විමර් ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජසම්පත් කාර් යාලය වෙතට භාර දීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.


 



අදහස් (0)

නීති විරෝධීව හක්බෙල්ලන් ළග තබාගෙන සිටි අයෙක් පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 104 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site