IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැ‘හිර සරසවියේ සන්නිවේදන-ව්‍යාපාර පීඨ සිසුන් බඳවා ගැනීම ජුනී 25 වැනිදා සිට

( අමදෝරු අමරජීව)

නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර කලමණාකරන පීඨයට 2016/17අධ්‍යන වර්ෂය සදහා කල්දැමු සිසුන් ලියපදිංචි කිරිම ලබන ජුනි 25දින සදහා එම පීඨය තුළදි සිදු කරන බව මණ්ඩපාධිපති ආචාර්ය පි.කනක සිංහම් මහතා පැවසිය.

එම පීඨයේ සිසුන් දියත්කල පංති වර්ජනයක් සැලකිල්ලට ගෙන නවක සිසුන් ලියාපදිංචි කිරිම කල්දමා තිබු අතර එය කලින් තිබුණේ ජුනි 05 දිනය.

නවක සිසුන් ලියාපදිංචි කිරිම ඇතුලත්කර ගැනිම සදහා කලින් එවා ඇති ලිපියේ උපදෙස් අනුව ජුනි 25දා සිදු කෙරේ.



අදහස් (0)

නැ‘හිර සරසවියේ සන්නිවේදන-ව්‍යාපාර පීඨ සිසුන් බඳවා ගැනීම ජුනී 25 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site