IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයෝ විරෝධතාවයක

(කේ බුද්ධික කුමාරසිරි )

මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සේවකයින් වන තමන් වසර හතරක් පුරා නිසි වැටුප් වැඩිවීම් සහ උසස්වීම් ඇතුළු ගැටළු ගණනාවක් නිසාවෙන් පීඩාවට පත්ව ඇති මුත් බළධාරීන් එයට අවශ්‍ය නිසි පියවර නොගැනීමට විරෝධය පා පිරිසක් අද (28) උදෑසන රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරතවුහ.

රෝහල ඉදිරිපිට රැස් වූ රෝහල් කාර්ය මණ්ඩලයේ කොටසක් එතැන් සිට පා ගමනින් විරෝධතා පාඨ කියමින් ප‍්‍රධාන මාර්ගය දක්වා පැමිණ විරෝධතාවයේ නිරත විය.

විරෝධතාවයට එක්ව සිටින තමන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් කොටසක් පමණක් වන බවත් අනිත් කොටස රෝහලට පැමිණෙන සහ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කිසිවෙකුට පීඩාවක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු නිසාවෙන් එම අවස්ථාවේ සේවය ලබා දීමට යොමුකර ඇතැයි ද විරෝධතාකරුවෝ පවසති.



අදහස් (1)

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයෝ විරෝධතාවයක

lankapurha Friday, 28 February 2020 05:21 AM

3% වගේ ඉන්නවා පෙනෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 844 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1784 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site