( ශාන්ත චන්ද්‍රසිරි )
නුවරඑළිය- හැටන් මාර්ගයට තලවකැලේ, ශාන්ත ජනපදය ප්‍රදේශයේදි අද (10) උදෑසන 9.00 ට පමණ පස් කන්දක් සමඟ ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මන්ත්‍රීරුවකට සීමා වී පැවැතිණි.
උඩරට ප්‍රදේශයන්ට මේ දිනවල පවතින වර්ෂාව හා තද සුළං තත්ත්වය හේතුවෙන් මාර්ගවලට පස් කඳු, ගල් හා ගස් පෙරළීමේ අවධානමක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළිය - හැටන් මාර්ගයට පස් කන්දක් වැටිලා