හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම ගල්වංගුව බොක්කුව හංදියේදි මෝටර් රථයක ගැටුන පදිකයකු ගල්ගමුව රෝහලට ඇතුලත් කළ පසු මිය ගිය බව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම ගලයාය නාන්නේරිය පදිංචි 29 හැවිරිදි ආර්.එම් .අමල් සංජීව නැමති අයෙකු බව පොලිසිය පවසයි.
මරණයට පත් තැනැත්තා අද රාත්‍රී මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගල්ගමුව දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමේන් මෙසේ බරපතල තුවාල ලබා රෝහල් ගත කරීමෙන් පසු මිය ගොස් තිබේ.
අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු බවත් ඔහු අනුරාධපුර සිට එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවගත්තේගම අනතුරකින් තරුණයෙක් මරුට