IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නාවික භටයකුට අකුණු සැර වැදී මරුට

පැතුම් දර්ශන

කැබිතිගොල්ලෑව වාහල්කඩ D-4 ප්‍රදේශයේ කුඹුරක සීසාමින් සිටි නාවික භටයයකු අකුණුසැර වැදීමකින් අද (01)සවස එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වාහල්කඩ D-2 ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.නිෂාන් තරිදු රූපසිංහ නැමැති 22 හැවිරිදි තරුණයකු වන අතර මොහු මීට මාසයකට පමණ ඉහතදි සේවය කල නාවික කදවුරෙන් පැනවිත් සැගව සිටි  අයෙකු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.

අද(01)සවස තුනට පමණ වාහල්කඩ D-4 ප්‍රදෙශයෙ පිහිටි තම පියාට අයත් කුඹුරක සී සෑමට ගොස් ආපසු ඒමට සුදානම් වන මොහොතෙ මෙම අකුණු සැර වැදීම සිදුව ඇති බව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.

මිය ගිය නාවික සෙබළාගේ සිරුර මේ වන විට වාහල්කඩ D-4 රොහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් වරයා විසින් හෙට(02) සිදු කිරීමට නියමිතය.

 



අදහස් (1)

නාවික භටයකුට අකුණු සැර වැදී මරුට

Kumar Friday, 01 May 2020 01:49 PM

විදුලි කොටන අවස්ථාවක කුඹුරක් වැනි එළිමහනේ සිටීම හරියට සන්නාහකයක් පොළොවේ සිටෙව්වා වගෙයි. තමන්ට ඈත අහසේ ගොරවන ශබ්දය ඇසෙනවානම් තමන් ආරක්ෂක ස්ථානයක් කරායන්න. ඕනෑම දෙයකින් ප්‍රයෝජනයක් ලබාගන්න තමන් ජීවත්වෙන්න ඕනේ නේද. ජීවිතය අහිමි වුන තැනැත්තාගේ පවුලේ සාමාජිකයන් සිත්වේදනාවෙන් පසු වෙනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site