(අමදෝරු අමරජිව)
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ විදේශීය ජාතිකයෙකු රෝහල් ගත කිරීම සඳහා ගොඩබිමට රැගෙන එන අවස්ථාවේ අද (22) මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ, සිඩ්නිහි පදිංචි ජෝන් චාල්ස් හෝල්ඩර් නැමැති (70) හැවිරිදි පුද්ගලයෙකි.
ශ්‍රි ලංකාවේ සංචාරයකට පැමිණි මෙම විදේශිකයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ඥාතීන්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර මළ සිරුර නිලාවේලි ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී රෝගාතුර වූ විදේශිකයෙකු මියයයි