( ලසන්ත නිරෝෂණ පෙරේරා )
ඉඹුල්පේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශයේ නිවාස 14 ක පිරිසක් නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කර තිබේ.
ඒ අනුව, නිරෝධායනය අවසන් කළ නිවැසියන් 57 දෙනාට සහතික පත් බෙදා දීම අද (15) සිදු කෙරුණි .
දින 21 ක නිරෝධායන කාලයකින් පසු එම සහතික පත් ඉඹුල්පේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එම්.සී.සී. තරසිංහආරච්ච් මහතා එම නිවෙස් වෙත ගොස් ලබා දුන්නේය.
නාවික හමුදා සෙබෙලෙකු ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණිමෙන් පසු ඔහු ඇසුරු කළ පවුල් වල මෙම පිරිස නිරෝධායනයට ලක් කර තිබිණි.
ඔවුන්ගෙන් කොටසකගේ පී.සී.ආර්.පරික්ෂණ ද සිදු කරන ලද අතර ඒ සියලුම දෙනා කොව්ඩ් 19 ආසාදිත නොවෙන බවට තහවුරු විය.


2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2439
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නෙල්ලිවල 57ක් නිරෝධායනය අවසන් කරති