IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නලජල පහසුකම් ඉල්ලා උද්ඝෝෂණය කරති

( තිලකරත්න දිසානායක )
නලජල පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ ඔරුතොට ප්‍රදේශවාසීහු පිරිසක් අද (14) ඔරුතොට කලුපාලම අසලින් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටිති
ගම්පහ පොලීසිය පැමිණ උද්ඝෝෂකයින් ඉවත් කිරීමට උත්සාහ කළද බලධාරියෙකු පැමිණෙන තෙක් ඉවත් නොවන බව විරෝධතාකරුවෝ පවසති.



අදහස් (3)

නලජල පහසුකම් ඉල්ලා උද්ඝෝෂණය කරති

lalithsjm Wednesday, 15 March 2017 09:05 AM

ඉවසන්න

:       0       0

sirimal Thursday, 16 March 2017 06:02 AM

ගම්පහ නල එලලා තියන තැන් වලට වත් අලුතින් වතුර දෙන්නේ නෑ. 4000ක් පෝලිමේ ඉන්නවා ගෙවල් ඉස්සරහින් නල එලලා තියනවා නමුත් වතුර නැති. ටැංකි වල දාරිතාව මදිලු ගම්පහ තියන වතුර ටැංකිය 1986 ප්‍රේමදාස මහත්තයාගේ කාලේ කරපු එකක් දැන් අවුරුදු 31 කට කලින් . නමුත් හම්බන්තොට වල් අලිත් වතුර බොන්නේ ටැප් වලින් . ඔන්න එකම රටේ වෙනස.

:       14       13

Chaminda Sunday, 19 March 2017 04:06 AM

ශ්‍රීමාල්.... දැන් චතුර මහත්ය ඉන්නෙ ගම්පහට ටැංකි 100ක් හදාගන්න පුලුවන් නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site