(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
අද (4) පෙරවරු 9.45 ට පමණ එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් එක්වරම සිහිසුන්ව ඇදවැටිම නිසා එම සේවිකාවන් රෝහලට ඇතුළත් කර ඇති අතර කර්මාන්ත ශාලාව මගින් ලබා දුන් උදෑසන ආහාර විස වීමෙන් මෙම සේවිකාවන් රෝගාතුර වන්නට ඇතැයි නොර්වුඩ් පොලිසිය සැකකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නෝර්වුඩ් ඇඟළුම් සේවිකාවෝ 200ක් හදිසියේ ලෙඩ වෙති