බිමල් ෂ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම අටුලුගම බමුණුමුල්ල ප්‍රදේශයේ ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ ලොකු ලුනු කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් අද (4) සොයා ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
සෞඛ්‍ය නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී කිලෝ 25 බැගින් අඩංගු ලුනු ගෝනි 116 ක බහා තිබූ ලුනු කිලෝ 2900 ක් තුළ මෙම නරක් වූ ලුනු තිබී හමු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
නරක් වූ ලුනු තොගය විනාශ කිරීමට පියවර ගත් බවත් ගබඩාවේ හිමිකරුට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණ පවත්වයි.

2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නරක් වු ලොකු ලූනු තොගයක් සොයා ගනී