පාලිත ආරියවංශ
මහ වැසි සමඟ කන්දකැටිය බෝලියද්ද ග්‍රාමයේ කූඹුරක ඇතිවු නාය අවදානමක් නිසා ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ උපදෙස් මත නිවාස දෙකක පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
ඊට පහළින් අඩි 50 ක් පමණ දිගට භූමිය ඉරිතලා පිපිරීමට ලක්ව ඇතැයි ද පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නාය අවදානමක් නිසා පවුල් දෙකක් ඉවත් කරති