( චන්දන ප්‍රනාන්දු)
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ නයිනමඩම ප්‍රදේශයේදි අද (2) උදැසන කුඩා ලොරි රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදියේ ගමන්ගත් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි.
ලොරි රථයේ රියදුරා බීමත්ව රිය පදවා ඇති බවට තහවුරු වු බවත් බිමතින් රිය පදවා අනතුරක් කිරිම සම්බන්ධයෙන් වාරියපොල පදිංචි 37 හැවිරිදි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
රථවාහන වැරදි සඳහා ක්‍රියාත්මක නව දඩ අනුව බීමතින් රිය පැදවිමෙන් රුපියල් 25000ක දඩයකට යටත් වන අතර මෙම අනතුර නව රථවාහන දඩ නීතිය ක්‍රියාත්මක වූ පසු වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ පළමු වරද බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිනමඩමේ අනතුරින් අඹු සැමියෝ රෝහලේ
Somalatha Thursday, 02 November 2017 07:57 AM
ඔය වගේ වැරදි වලට දඩ ගහල විතරක් මදි. රියදුරු බලපත්‍ර තහනම් කල යුතුය.