IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නමගිය හොරෙකු බුලත්සිංහලින් අල්ලයි


[මතුගම බන්දු තඹවිට]
බුලත්සිංහල ,පානදුර ,කළුතර දකුණ ප්‍රදේශවල නිවාස බිඳ දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධ කරුවකු සොරකම් කල භාණ්ඩ රැසක් සමග කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අත් අඩංගුවට ගෙන ඇත.
රාත්‍රී කාලයේ නිවාස බිඳ දේපල සොරකම් කිරීම් පිළිබඳව මෙම සැකකරුට විරුද්ධව පැමිණිලි රාශියක් ලැබී ඇති අතර අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සන්තකයේ තිබී රන් ආභරණ,ජංගම දුරකථන,ඩිජිටල් කැමරා ඇතුළු සොරාගත් භාණ්ඩ රැසක් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
යටගම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් බුලත්සිංහල අමරගෙදර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

නමගිය හොරෙකු බුලත්සිංහලින් අල්ලයි

lalith Friday, 18 August 2017 06:35 PM

මොකක්ද ඉතින් නම?

:       0       0

sachith Tuesday, 29 August 2017 08:57 AM

නමගිය හොරු අල්ලන්නනම් ඉතින් දියවන්නාව පැත්තේ යන්න. ඒ හොරු එක්ක බලපුවම මේ ඇල්ලුවා කියන හොරා ලුණු බිකක් තරම්වත් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31432 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13705 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site