(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව හව්පේ නිවසක නාන කාමරයක ස්නානය කරමින් සිටි කාන්තාවක් දෙසට එහි තිබූ කව්ළුවකින් පිටතින් ජංගම දුරකතනයක් යොමුකර වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.
නාන කාමරයේ ස්නානය කරමින් සිටි කාන්තාව මෙම සිද්ධිය දැක ඒ ගැන ගෙහිමි තම සොහොයුරිය වෙත දැනුම් දීමේදි සැකකරු පලාගොස් ඇති බව පොලෂිය කියයි.
පසුව මෙම නිවසේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා තුල පටිගතවි තිබූ දර්ශණ පරික්ෂාවේදී සැකකරු අසල නිවසක වෙසෙන පුද්ගලයෙක් බව සනාථවිමෙන් පසුව පොලීසිය සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
අදාල නිවසේ ගෘහ මුලීකයා විදෙස් රටක සේවය කරණ බවත් නිවස හිමි කාන්තාවගේ රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සහාය වීම සඳහා සිය නැගනිය මෙම නිවසට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇති බවත් පොලිසිය කියයි.
පසුව සැකකරුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී අදාල සිද්ධියේ දර්ශණ මකා දමා තිබී ඇති අතර එහි වෙනත් අසභ්‍ය වීඩියෝ දර්ශන රාශියක් තිබී හමුවූ බවද පොලීසිය කීය.
සැකකරු අද (03) දා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නාන අයුරු වීඩීයෝ කළ සැකකරු අත්අඩංගුවට
lalithm Sunday, 03 May 2020 04:21 AM
මොකක් හරි මානසික ලෙඩක් තියෙන අසහනකාරයෙක්. අත් අඩංගුවට ගත්තට මදි. මේ වගේ අයවලුන් ගෙවල් වල හරි අවට හරි ඉන්නවනම් මනෝ චිකිත්සකයෙකුට යොමු කරන්න ඕනේ. අපේ රටේ මෙහෙම කරන්නේ නැතිව ගහලා පන්නන එක තමා බොහෝ විට කරන්නේ.