(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නානුඔය, ඩෙස්පෝට් ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක අද (28) අලුයම හටගත් හදිසි ගින්නක් නිසා එම වෙළඳසල හා නිවසක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව නානුඔය පොලීසිය පවසයි.
තලවාකැලේ-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, දිගු මාර්ගයේ තනිව පිහිටි මෙම වෙළඳසලේ ගින්න ඇතිවන අවස්ථාවේ එහි අයිතිකරු නිවැසියන් සමඟ පිටතට ගොස් සිටි නිසා කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
ගින්නෙන් වෙළඳසලේ තිබූ ගෑස් සිලින්ඩර්,කුළු බඩු ඇතුළු සියලු දේපල සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.
නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් පොලීසිය සමඟ එක්ව ගින්න පැය කීපයකට පසුව මහත් පරිශ්‍රමයක් දරා නිවා දමා ඇත.




2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නානුඔය වෙළඳසැළක ගින්නක්