IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිධන් හැරූ යුද හමුදා සෙබලු දෙන්නෙක් ඇතුළු හයක් අත්අඩංගුවට

(මහේෂ් කිර්තිරත්න)


මාතලේ මිල්ලවාන ඓතිහාසික අම්බොක්ක පත්තිනි දේවාලය ආසන්නයේ නිධන් හැරිමට තැත්කළැයි කියන සිද්ධියකට සැකපිට හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුලු හයදෙනෙකු සැක පිට අත්අංඩගුවට ගත් බව මහවෙල පොලිසිය කියයි.


නිධන් ගොඩදමන බවට පොලිසියට  ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගැනීමේදි නිධන් හැරිමට යොදා ගත් බව කියන උපකරණ,මල් බුලත් තට්ටුවක් කහ නුල් ඇතුලු උපකරණ රැසක්ද අත්ඩංගුවට ගත් බවද පොලිසිය කියයි.


අත්අඩංගුවට පත් හමුදා සෙබළකු ආබාධිත අයෙකු බවත් ඔහු මාතර දික්වැල්ල ප්‍රදේශයේ පංදිචි අයෙකු වන අතර අනෙක් අය නෙළුව ප්‍රදේශයේ පදිංචි අය වන අතර අනෙක් පිරිස මාතලේ අකුරම්බොඩ සහ කිරිමැටියාව ප්‍රදේශයෙ පදිංචි අය බවද පොලිසිය කියයි.


සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

නිධන් හැරූ යුද හමුදා සෙබලු දෙන්නෙක් ඇතුළු හයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site