IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නිධන් හෑරූ තලාවේ 8ක් අල්ලති

(දයාරත්න ඇඹෝගම)

පොලිස් ඇදරි නිතියට මුවාවි තලාව පොලිස් වසමේ ඉලංදක්කුලම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් ලබා ගැනිමේ චේතනාවෙන් කැණිම් කරමින් සිටි යුධ හමුදාවේ විශ්‍රාමික භටයෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අද(03)දින අළුයම අත් අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තලාව සහ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කපුවා සහ අවුරැදු 50 ත් 40 ත් අතර පසුවන පුද්ගලයන් පිරිසකි.

සැකකරුවන් අතර විශ්‍රාමික හමුදා භටයෙකුද සිටින බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසින්ගෙන් පොලිසියට ලද තොරතුරැ මත මෙම වැටලිම සිදු කොට තිබුණි.

පොලිසිය විසින් මෙම වැටලිම සිදු කරන අවස්ථාවේදි සැකකරැවන් විසින් ඉලංදක්කුලම වැව් බැම්ම පාමුල අඩි 28 ක් පමන ගැඹුරට භුමිය හාරා තිබු බව පොලිසිය කියයි.

පතුල අඩි 07 ක් පමණ දෝනාවක ආකාරයට හාරා තිබිණි.

මෙම කැණිම් කිරිම සදහා භාවිතා කල ගල් විදින යන්ත්‍රයක්,උදළු,අලවංගු වැනි උපකරණ සහ මල් පහන් ඇතුළු පුජා භාණ්ඩ රැසක්ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරැවන් අද(03)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

නිධන් හෑරූ තලාවේ 8ක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site