(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
තිස්සමහාරාම , අකුරුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අද (27) අලුයම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ භූ විද්‍යා පතල් කාර්යංශයේ නිසි බලපත්‍ර ලබා ගැනිමකින් තොරව මෙම කැණිම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් සමඟ කැණිම් උපකරණද පූජා භාණ්ඩ රැසක්ද අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හාරමින් සිටි 5 ක් අත්ඩංගුවට