(ඞී.කේ.රත්න)
වැල්ලවාය ඇතිලිවැව ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ රැසක් සමඟ අද (27) අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය පවසයි.
හාලිඇල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු, බදුල්ලේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු , බුත්තල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඇතිලිවැව ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමේ හිමිකරු මෙසේ කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උදලූ දෙකක්, අලවංගු දෙකක් , තාච්චුවක් සහ ඔවුන් පැමිණි ත‍්‍රීරෝද රථයක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදන් හැරූ 7 ක් පොලිස් දැලේ