IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නීතී විරෝධි ලෙස වැලි ගොඩ දැමු දෙන්නෙක් අත්අඩංගුවට


(එෆ්.අස්ලම්)


බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධීව වැලි ගොඩදැමූ පුද්ගලයින් දෙදෙනෙකු  බදුල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒක්කය මගින් අද (11) අත්අඩංගුවට  ගෙන තිබේ.
 
කන්දකැටිය කන්දගහවල ගලා බසින බදුළු ඔයේ මොවුන් මෙම වැලි ගොඩ දැමීම සිදුකර ඇති බවත් මොවුන්ට වැලි ගොඩ දැමීමේ බලපත්‍ර ඇතත් බලපත් කොන්දේසි උල්ලංඝනය කරමින් වැලිගොඩ දමා සිටි බවත් පොලිසිය සදහන් කර සිටීයි.
 
බදුල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප රත්නායක මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණු අතර සැකකරුවන් කන්දකැටිය හා කිරුබෝතැන්න ප්‍රදේශවල පදිංචි 36 සහ 39 වයස්වල පසුවන්නෝ වෙති.
 



අදහස් (0)

නීතී විරෝධි ලෙස වැලි ගොඩ දැමු දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14129 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site