ක.ග කරුණාරත්න
නීති විරෝධී මත් පෙති 190 ක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු අද (04) පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
සැකකරු මඩකලපුව, ඕටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හෙළිවී තිබේ.
පොලොන්නරුව, කදුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශවලට මෙම මත් පෙති බෙදා හැරීම සිදු කරන බවත් විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල, පාසැල්වල සහ උපකාරක පන්තිවල ඉගෙනුම ලබන සිසුන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම සිදු කරන බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
මේ ජාවරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිටීද යන්න සෙවීම සඳහා විමර්ශණ කටයුතු සිදු කරන බවද පොලිසිය සඳහන් කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නීති විරෝධී මත් පෙති තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට