( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා මසුන් අල්ලන ප්‍රදේශයන්හි කළ වැටලීමකදී නීතිවිරෝධී දැල් ආම්පන්න 100 කට අධික ප්‍රමාණයක් සහ මාළු කිලෝ 60ක් පමණ අත්අඩංගුවට ගත් බවට මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය පවසයි.
සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළ අතර එහිදී නිලධාරීන් දැක නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලූ පිරිස් පලා ගොස් ඇත.
නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා ඇල්ලූ මාළු කිලෝ 60 ක් සහ නීතිවිරෝධී දැල් ආම්පන්න සියල්ලක්ම අත්අඩංගුවට ගත් අතර සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීහු සඳහන් කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතී විරෝධීව මසුන් ඇල්ලීමට ගත් දැල් ආම්පන්න අත්අඩංගුවට