(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවකු අද (28) උඩප්පුව සින්නපාඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.
මුන්දලම උඩප්පුව සින්නපාඩු ප්‍රදේශයෙදී කුඩා ලොරි රථයකින් රැගෙන යමින් තිබූ කිලෝ 292ක් බරැති හක් බෙල්ලන් 352 ක් හා කිලෝ 38 ක් බරැති මුහුදු කූඩැල්ලන් 92 ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
පුත්තලම දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය වැටලීම සිදුකරන අවස්ථාවේ ප්‍රධාන සැකකරු සන්තකයේ අදාල මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් තොගය සඳහා කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොතිබුණ බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධීව ප්‍රවාහනය කළ හක් බෙල්ලන් තොගයක් අත්අඩංගුවට