(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් 20,000කට ආසන්න වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර කියයි.
සැකකරු සමඟ දුම්වැටි 273ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අලුත්ගම කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි සමඟ අයෙකු අත්අඩංගුවට