IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නාත්තන්ඩිය භික්ෂු එකමුතුව නාත්තන්ඩිය නගරයේදී සත්‍යග්‍රහයක

ජුඩ් සමන්ත

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසත් උන්වහන්සේට බන්ධනාගාරයේදී චීවරය දරා සිටීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලමින් අද (19) නාත්තන්ඩිය නගරයේදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්විය.

නාත්තන්ඩිය භික්ෂු එකමුතුව විසින් සංවිධානය කර තිබූ මෙම සත්‍යග්‍රහයට මහා සංඝරත්නය මෙන්ම ගිහි පිරිසක්ද සහභාගි වූහ.

නාත්තන්ඩිය වීරහේන පිරිවෙනට එකතු වූ මහා සංඝරත්නය සහ ගිහි පිරිස එතැන් සිට නාත්තන්ඩිය නගරය දක්වා පා ගමනින් පැමිණ අනතුරුව සත්‍යග්‍රහයේ නිරත වූ අතර නාත්තන්ඩිය නගරය තුළ දැඩි පොලිස් මුරකාවල්ද යොදා තිබුණි.



අදහස් (0)

නාත්තන්ඩිය භික්ෂු එකමුතුව නාත්තන්ඩිය නගරයේදී සත්‍යග්‍රහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site