IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැගෙනහිර සරසවියේ සිසුහු පාරට බසිති

(අමදෝරු අමරජීව) 
 
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි ජන සන්නිවේදන, කළමනාකරණ අධ්‍යාපන හා සිද්ධායුර්වේද පීඨවල ඉගෙනුම ලබන සිසුන්ගේ සුභසාධන කප්පාදුව හා අධ්‍යාපන, යටිතල පහසුකම්  කප්පාදු කරන  බවට චෝදනා කරමින් සිසුහු අද (9) පන්ති වර්ජනයක් ආරම්භ කර පාගමනකින් පසු ත්‍රිකුණාමලය  නගරයේදී විරෝධතාවයක් පැවැත්වුහ.

මෙම විරෝධය සඳහා එම පීඨවල සිසු සිසුවියන් 200කට වැඩි පිරිසක්  එක්ව සිටියහ. මෙම පිරිස කළු පටි වලින් මුඛය වසා ගෙන සාමකාමී පාගමනක් පැවැත්වීම තුළින් මෙම විරෝධය දැක්වීය.



අදහස් (0)

නැගෙනහිර සරසවියේ සිසුහු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site