IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නිකවැරටිය කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 15 ක් සහ පවුල් 6 ක් නිරෝධායනයට

( ප්‍රියානි මංගලිකා )

වැලිසර නාවික කඳවුරේ සිට නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ තම නිවසට නිවාඩු ලබා  පැමිණි නාවික භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ පවුල ඇතුළුව පවුල් හයක්  සහ  ඇසුරු  කල නෑසියන් 15ක්  නිරෝධායනය සඳහා වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ආසාදිත නාවික සෙබලා නිකවැරටිය ව්‍යාපාරික ස්ථාන දෙකකින් ගනුදෙනු කර ඇති බව තහවුරු වී ඇති බවද ,එම ව්‍යාපාරික ස්ථානවල සිටි සේවයන්ගේ පවුල් තුනක්ද නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඊට අමතරව අාසාදිත පුද්ගලයා  ඇසුරුකල තවත් පිරිස් සොයා විමර්ශන සිදු කරමින් සිටින බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

නිකවැරටිය කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 15 ක් සහ පවුල් 6 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14180 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site