IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නිකවැරටිය කඩ සාප්පු වහයි

ප්‍රියානි මංගලිකා

ඇඳිරිනීතිය ඉවත් කර තිබුණද  නිකවැරටිය නගරයේ කඩ සාප්පු සියල්ල අද  (29 ) දහවල් වසා දැමීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගත්හ.

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයෙන් කොරෝනා වෛරසය  ආසාධිත රෝගීන් තිදෙනෙකු හඳුනා ගැණීමත් ඔවුන් නිකවැරටිය නගරයේ සැරිසැරීමත් හේතුවෙන් ඇති වී තිබෙන දැඩි අවධානම් තත්වය හේතුවෙන් ,නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට වෙළඳ සංගමය පියවර  ගෙන තිබූණි.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිකවැරටිය තම නිවෙස් වෙත  නිවාඩු ලබා පැමිණි නාවික භටයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති  බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙි මස 29.30.සහ ලබන 01වෙනිදා දක්වා මෙලෙස ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ව්‍යාපාරික ප්‍රජාව තීරණය කර ඇත.



අදහස් (0)

නිකවැරටිය කඩ සාප්පු වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site