IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නිකවැරටිය ආසාදිත කාන්තාව විසූ පෙදෙසෙහිදී මිය ගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයක්

(ප්‍රියානි මංගලිකා)
                
නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිත කාන්තාව ⁣ වෙසෙන ප්‍රදේශයේ දී ,හදිසියේ නිවස තුලම මියගොස් සිටි පුද්ගලයාගේ මරණය හදිසි හෘදයාබාධයකින් සිදු වූවක් බවට අද (02) නිකවැරටිය රෝහලේදෘී පැවති හදිසි මරණ පරීක්⁣ෂනයේදී අනාවරණය  වූ බව  පොලීසිය සඳහන් කරයි.
               
මරණ පරීක්ෂණය සිදුකල කොබෙයිගනේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්. ධර්මසේන මහතා ප්‍රකාශ කලේ , වාසිවැව සියඹලෑව ප්‍රදේශයේ දී  හදිසියේ නිවස තුලම මියගොස් සිටි 65 වියැති පුද්ගලයාගේ  මරණය.

හදිසි හෘදයාබාධයකින් සිදුවුවක් බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ  බවත් මියගිය පුද්ගලයාගේ සිරුර නෑසියන්ට බාර දුන් බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කලේය.



අදහස් (0)

නිකවැරටිය ආසාදිත කාන්තාව විසූ පෙදෙසෙහිදී මිය ගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site