IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ධීවර බෝට්ටුවකින් කේරළ ගංජා කිලෝ 22ක් මතු වෙයි

(සිතුම් චතුරංග)

ඉන්දීය ධීවරයින්ගෙන් මිලදී ගත් රුපියල් ලක්ෂ 44ක් වටිනා කේරළ ගංජා කිලෝ 22ක් පේදුරුතුඩුව අල්වායි මුහුදේදී සිට රැගෙන ආ බව කියන ධීවරයකු අද (27) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය පවසයි.

එම කේරළ ගංජා තොගය කොළඹ ප‍්‍රදේශයට රැගෙනයාමට සූදානමක් තිබී ඇතැයි පොලිසිය කියයි.

මෙරට මුහුදු සීමාව වෙත පැමිණි ඉන්දීය ධීවර යාත‍්‍රාවකින් කේරළ ගංජා මිළදීගෙන ගොඩබිම වෙත රැගෙන එන ධීවරයකු ගැන උතුරු නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.

මාළු රැගෙන එන අයුරින් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු දීර්ඝ කාලයක සිට ඉන්දීය ධීවරයින්ගෙන් මෙලෙස කේරළ ගංජා මිළදීගෙන ගොඩබිමට රැගෙනවිත් අලෙවි කරන පුද්ගලයකු බවට විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.



අදහස් (1)

ධීවර බෝට්ටුවකින් කේරළ ගංජා කිලෝ 22ක් මතු වෙයි

menna Friday, 28 July 2017 02:37 PM

තව තවත් ආරක්ෂාව අඩුකරමු. ගංජා ගේන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13681 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site