IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ධීවරයින්ටත් ටැබ් බෙදයි

(අමල් වික්‍රමරත්න)

ගාලු දිස්ත්‍රික්කයේ බහුදින ධීවර යාත්‍රා හිමියන් සදහා ටැබ් යන්ත්‍ර ලබාදීමේ උත්සවයක් ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී ඊයේ (16) පැවැත්විණ.

මෙහිදී රුපියල් 790 000  වටිනා ටැබ් යන්ත්‍ර ධීවර යාත්‍රා හිමිකරුවන් වෙත නොමිලයේ ලබා දුන්නේය.

මේ අතර ගාලු දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම සහ නිවාස අලුත්වැඩියා කිරීම සදහා ධීවර පියස සහ  සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ දහනම  ලක්ෂ අසුදහසක මුදලක් ද පිරිනැමිණි.



අදහස් (3)

ධීවරයින්ටත් ටැබ් බෙදයි

shantha Sunday, 17 September 2017 09:32 PM

මේ ටැබ් මාළු දැලට සවිකරලා මුදට දාපුවම ඉන්ටෙර්නෙට් බලන්න එන මාළුවන් ලේසියෙන් අල්ලගන්න පුළුවන්නේ.

:       15       89

ලුම්බිණි Monday, 18 September 2017 05:08 AM

මොකද්ද හේතුව? බහුදින ධීවර යාත්‍රා අයිතිකරුවෙක් නම් මුදල් නැතුව අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් නොවෙයි. මේවා තනිකර දේශපාලන අල්ලස්. බොහෝ රටවල මේ වගේ දේවල් කරන දේශපාලකයන් නවතින්නේ හිරේ. මේ මුදල් වලින් දුප්පත් ධීවරයන්ට මොන තරම් දේවල් කර දෙන්න පුලුවන්ද?

:       16       36

Don Monday, 18 September 2017 01:26 PM

ඔය බෝට්ටු හිමිකරුවන්ට ටැබ් එකක් ගන්න වත්කමක් නැද්ද ? මේවා මහා විහිළු. කරන්න ඕන හරිනම් ඔය මුදලෙන් මාළු පැටවූ ටිකක් බිහිකරලා මූදට ගඟට දාන එකයි .

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31455 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13742 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11053 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site